නිෂ්ක්‍රමණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නික්මීම; නික්ම යෑම.
2.(පාරිභා.) නා. රටක් හැර අනෙක් රටකට යෑම; විගමනය (=emigration).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නික්ම යෑම/ විගමනය (සං. නිෂ්ක්‍රමණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. emigration
2. Aes. exit
3. Soc. renunciation
4. Soc. withdrawal