ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2610

witherite

Che. විදරයිට්

withers

1. n. මොල්ලිය
2. සත්ත්ව පෘෂ්ඨික දාරය

withershins

adv. සූර්යයාගමනයට විරුද්ධ පැත්තට

withheld

1. අත්හිටවූ
2. වසං කළ

withhold

1. Soc. අත්හිටවනවා
2. vt. නොකොට වළකිනවා
3. vt. නොදී වළකිනවා
4. Mng. රඳවා ගන්නවා

withholding tax

Mng. රැඳවුම් බද්ද

within

1. ind. අන්තර්
2. ind. අන්තහ්
3. ind. අන්තෝ
4. n. අභ්‍යන්තරය
5. prep. ඇතුළත
6. adv. ඇතුළතින්
7. prep. තුළ

without

1. n. එළිමහන
2. adv. එළිමහනෙහි
3. a. තොර
4. prefix. දූ
5. prep. නැති
6. adv. නැතිව
7. නිදහසේ
8. නොපෙන්වා
9. prep. පිට පැත්ත
10. prep. පිටත
11. මඟ නොහැර
12. a. රසිත
13. a. විරහිත
14. a. විහීන
15. හැඟීම් රහිත
16. adv. හැර

without delay

a. අපමා

without doubt

adv. නිසැකවම

withstand

1. vti. නොබිඳී තිබෙනවා
2. vti. නොබිඳී සිටිනවා
3. vti. යටත් නොවී තිබෙනවා
4. vti. යටත් නොවී සිටිනවා
5. vti. විරුද්ධ වෙනවා
6. vti. විරුද්ධව සිටිනවා

withy

n. යමක් බැඳීමට ගන්නා පුස්වැල් ආදිය වැනි වැල

witless

1. a. අඥාන
2. a. මූර්ඛ

witness

1. Civ. දෙස් ඉර
2. st. සාක්කිකරු
3. st. සාක්කිකාර
4. Mng. සාක්ෂ්‍යකරු
5. Soc. සාක්ෂි දෙන්නා
6. සාක්ෂිකරු
7. n. සාක්ෂිකරුවා
8. n. සාක්ෂිකාරයා
9. n. සාක්ෂිය
10. vt. සිද්ධියක් බලා සිටිනවා

witness box

1. Law. සාක්කි කූඩුව
2. n. සාක්කිකූඩුව

witness stand

n. තමාගේ විශ්වාසය පළකර සිටීම

witness-stand

1. තමාගේ විශ්වාසය පළකර සිටිනවා
2. තමාගේ විශ්වාසය පළකර සිටීම

witticism

1. n. තර්මාලාපය
2. Aes. නර්මෝක්තිය
3. බුහුටි කියමන
4. රසිකෝක්තිය
5. n. සිනහ උපදවන කියමන

wittiness

n. කවටකම

wittingly

1. adv. ඕනෑකමින්
2. adv. දැන දැනම

witty

1. a. කවට
2. a. සිනහ ඉපදවීමෙහි දක්ෂ
3. a. සිනහ උපදවන
4. හාස්‍යෝජිත්පාදක
5. Aes. හාස්‍යෝත්පාදක

wives

n. භාර්ය්‍යාවෝ

wizard

1. n. මන්ත්‍රකාරයා
2. Soc. මායාකාරයා
3. n. යක්දෙස්සා
4. n. විජ්ජා කාරයා

wizardry

1. n. මන්ත්‍ර කිරීම
2. n. මෝහනය
3. n. වශ්‍රී කිරීමේ බලය
4. වශී කිරීමේ බලය