සහ

saha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හාවා ; සසයා.
2. මිතුරා ; මිත්‍රයා.
3. විපාකය ; ප්‍රතිවිපාකය.
4. උදවුව ; සහයෝගය.
5. බඩගින්න.
වි. සාහසික ; දරුණු.
නි. එක් ව ; සමඟ ; සහිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉවසන; උසුළන.
නි. එක්ව; සමග.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. ඛන්තියං, ක්ෂාන්තියෙහි, සහෙති සහයති, ඉවසයි.
අ. සමග යනාත්‍ර්‍තයෙහි, එක්ක, කැටුව.
පු. මී අඹ.
න. ශක්තිය, බලය.
√ දි. සත්තියං, ශක්තියෙහි, සය්හති, ශක්ති ඇතිවෙයි.
√ භු. ඛමායං, ඉවසීමෙහි, සහති, ඉවසයි, සහො, අසය්හො. (පි. 515)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. conj. and
2. prefix. cum
3. prep. plus
4. prep. together
5. prep. with

Digital Pāḷi Dictionary