ප්රඥාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම්කිසි ධර්මයක යථා ස්වභාවය දැනගන්නා නුවණ ; ඥානය ; ප්රකර්ෂයෙන් දැනීම ; විශේෂයෙන් දැනගැනීම.
2. (පාරිභා.) (දර්ශන.) ලෝකෝත්තර ඥානය.
3. (පාරිභා.) (දර්ශන.) දිව්යමය ඥානය.
4. සිහිය.
5. සමර්ථකම.
6. පාණ්ඩිත්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඥානය/ පාණ්ඩිත්යය (සං. ප්රඥා)