විධුර

vidhura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අනන්‍ය සාධාරණ ; අතුල්‍ය ; අසමසම.
2. අසරණ ; අනාථ ; දුඃඛිත.
3. වෙන්ව පවත්නා ; වෙනස්ව තිබෙන.
5. විරහයෙන් පෙළුණු.
නා.ප්‍ර. කන හා ආශ්‍රිත මර්මස්ථානයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අසමසම (පා. විධුර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. wise

Digital Pāḷi Dictionary