ආශාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැමැත්ත; අභිලාෂය.
2. නා. තෘෂ්ණාව; ලෝභය; ආදරය; ඇල්ම.
3. නා. අභිප්‍රාය; අදහස.
4. නා. පැතීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැමැත්ත/තෘෂ්ණාව; ලෝභය/ආදරය/අදහස (සං. ආශා පා. ආසා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. call
2. n. craving
3. n. desire
4. n. mood
5. n. want
6. n. wish
7. n. yearning