ප්‍රාරම්භක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පටන් ගැනීමට අදාළ වූ ; පටන් ගැනීමට සම්බන්ධ වූ ; පටන් ගැනීම සඳහා යොදා ගත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inaugural
2. Law. introductory
3. a. prefatory
4. Oth. preliminaries
5. a. preliminary