ප්‍රාරම්භ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පටන් ගත් ආරම්භ කළ ; ඇරඹූ.
2. පළමුවන ; ආරම්භක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. initial
2. a. precursory
3. Mat. preliminary
4. a. preparative
5. a. preparatory
6. a. primary