ප්‍රායාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බලවත් උත්සාහය ; දඩි ආයාසය ; මහා ප්‍රයත්නය ; දැඩි වෙහෙස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. effort