යටිකුරු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. යට පැත්තට හැරුණු ; කට පහළට හැරුණු.
2. (පාරිභා.) ඩිම්බ වෘත්තිය සම්බන්ධ වන තැන අසලට අනුද්වාරය ප්රවේශ වන සේ ඩිම්බය නැඹුරු ව සිටින.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. anatropous
2. Mat. downward
3. Bot. inverted
4. a. upside-down
5. a. upside down