සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3487

යටි බිම් මහල

basement

යටි මඩි ගහනවා

v. misappropriate

යටි යිස්ට්

bottom-yeast

යටි යීස්ට්

bottom-yeast

යටි ලකුණ

subscript

යටි වක

Civ. sag

යටි සකස්කිරීම

downsizing

යටි සටහන

footnote

යටි හකු ඇටය

jawbone

යටි හැටුම

Civ. substructure

යටිඋගුරෙන් කෑගසනවා

vi. screech

යටිඋගුල

n. trap

යටිඔපය

Aes. underglaze

යටිකපනවා

Law. undercut

යටිකැපි

Law. undercutting

යටිකැලෑව

n. undergrowth

යටිකුරු

1. Bot. anatropous
2. Mat. downward
3. Bot. inverted
4. a. upside-down
5. a. upside down

යටිකුරු T සිදුර

t-slot

යටිකුරු කරනවා

vt. invert

යටිකුරු කිරීම

1. Mat. inverting
2. pronation

යටිකුරු කිරීමේ හැකියාව

invertibility

යටිකුරු කොට

1. adv. upside-down
2. adv. upside down

යටිකුරුව

1. a. downward
2. adv. downwards

යටිකූට්ටු

a. plotting