සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3488
යටිකොළ
Bot. underleaves
යටිගාල
n. undergrowth
යටිගැට
Bot. infranodal
යටිගැට (ගැටයට පහළින්)
යටිගිරියෙන් කෑ ගසනවා
vi. yell
යටිගිරියෙන් කෑගහනවා
vi. shriek
යටිතල පහසුකම්
යටිතල ව්යුහය
1. Mng. infrastructure
2. infrastrucure
යටිතලය
යටිතානය
Aes. undertone
යටින්
යටින් අත්සන් කරන ලද
යටින් ඉරි අඳිනවා
1. vt. underline
2. vt. underscore
යටින් කැපීයාම
යටින් ගමන් කිරීමට ඇති පාර
n. underpass
යටින් ගලන දියවැල
යටින් තබනවා
vt. underlay
යටින් දිය සැපැයීම
යටින් පිහිටා තිබෙනවා
v. underlie
යටින් පිහිටුවනවා
vt. underlay
යටින් වූ දියවැල
n. undertow
යටින් හාරනවා
vti. sap
යටින් හාරා බිඳිනවා
vt. undermine
යටින් හෑරියාම
Geo. undercutting