ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 778
double-pronged
double-quick
a. ඉතා ඉක්මන්
double-running
double-tongued
1. a. දිව දෙකක් ඇති
2. a. වංක
doubler
doublet
doubling
1. Bot. ද්විගුණනය
2. දෙගුණ කිරීම
3. Bot. දෙගුණය කිරීම
4. දෙගුණ කිරිම
doubloon
doubly
doubt
1. v. අනුමාන කරනවා
2. n. අනුමානය
3. n. අවිශ්වාසය
4. n. කංඛා
5. n. කුකුස
6. n. කුහුල
7. n. චකිතය
8. prefix. ද්යෝ
9. int. ද්යෝහෝ
10. n. දෙගිඩියාව
11. දෝ
12. දෝහෝ
13. n. භය
14. st. විචිකිච්ඡා
15. Log. විචිකිච්ඡාව
16. n. විතර්කය
17. st. විභ්රම
18. n. විමතිය
19. විවකිච්ඡා
20. විවකිච්ඡාව
21. st. ශංක
22. n. ශංසය
23. st. සංකා
24. n. සංශය
25. සංශාය
26. n. සන්දේහය
27. සන්දේහාලංකාරය
28. n. සාංකාව
29. st. සැක
30. vt. සැක කරනවා
31. n. සැකය
32. n. හංකාව
33. n. හාංකාසිය
doubtful
1. a. අඩමාණ
2. a. අනුමාන
3. a. කුකුස් ඇති
4. prefix. සං
5. a. සැක
6. a. සැක සහිත
doubtless
douche
1. Med. ආසේකය
2. n. ජලසේකය
3. vt. දිය විදිනවා
douching
1. Med. ආසේක කිරීම
2. Med. ආසේකය
3. දිය විදීම
dough
1. n. ඇනූ පාන් පිටි
2. ඇනූ පිටි
3. පදුම් කළ පිටි
4. පිටි පාප්පය
5. පිටි මෝලීය
doughnut
doughty
1. a. නිර්භීත
2. a. වික්රමාන්විත
3. a. වීර
dour
1. a. පරුෂ
2. a. රළු පෙනුම් ඇති
dourine
douse
1. vt. පානක් නිවනවා
2. vt. වතුර ඉස නාවනවා
dousing
Psy. දිවැස් යටුවම
dove
1. n. කපෝත
2. n. කොබෙයියා
3. n. පරවියා
4. n. පරෙවියා
5. n. ප්රේමාලාපයක්
6. n. පාරාපත
dovetail
n. කත්තුමල්ලිය
dovetail joint
1. Civ. කත්තුමල්ලි පිරිද්දුම
2. Art. කත්තුමල්ලි මූට්ටුව