ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 777
dotty
1. a. දුර්වල සිහිය ඇති
2. a. වෙවුලන ගමන් ඇති
double
1. vti. ආපසු කැරකී යනවා
2. n. ඉක්මන් ගමන
3. n. ඉරට්ට
4. adv. ජෝඩු වශයෙන්
5. n. ජෝඩුව
6. a. ද්වන්ද්ව
7. Ele. ද්වි
8. n. ද්වික
9. n. ද්විකය
10. a. ද්විගුණ
11. vti. ද්විගුණ කරනවා
12. vti. ද්විගුණ වෙනවා
13. Bot. ද්විත්ව
14. Aes. ද්විත්වය
15. vti. දුවනවා
16. a. දෙ
17. vti. දෙකට නමනවා
18. vti. දෙකට නැමෙනවා
19. n. දෙගුණය
20. adv. දෙගුණයක්ව
21. a. දෙපට කපන
22. a. දෙපටක් ඇති
23. a. දෙයාකාර
24. n. දෙවර
25. adv. දෙවරක්ව
26. vti. පසුකොට යනවා
27. a. යුග්ම
28. a. වංක
29. vti. වටේ යනවා
double bond
Che. ද්විත්ව බන්ධනය
double chin
Aes. දෙබිඩි නිකට
double cross
vt. වංචාවෙන් රවටනවා
double decomposition
Che. ද්විත්ව වියෝජනය
double dutch
double entendre
double entry
Eco. ද්විත්ව සටහන
double quick
a. ඉතා ඉක්මන්
double refraction
Phy. ද්විත්ව වර්තනය
double salt
Che. ද්වියෝග ලවණය
double standard
Eco. ද්විත්ව ප්රමිතිය
double vision
Psy. ද්විත්ව දෘෂ්ටිය
double-action
1. ද්විත්ව රංගන
2. දෙකිරි
double-bar
double-barrelled
1. a. කාණු දෙකේ
2. a. බලාපොරොත්තු දෙකක් ඇති
double-breasted
double-dealing
1. a. දෙපිටකාට්ටු
2. a. වංක
double-decker
double-edged
double-faced
a. දෙපිටකාට්ටු