ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 776

dormy

a. ගොල්ප් ක්‍රීඩාවේදී යෙදෙන වචනයක්

dorsal

1. a. පිට
2. පිට (පැත්ත)
3. a. පිටිපස පිහිටි
4. a. පෘෂ්ටවිෂයක
5. Med. පෘෂ්ඨිය
6. Psy. පෘෂ්ඨීය
7. n. පෘෂ්ඨීයාංගය

dorsifixed

Bot. පෘෂ්ඨලග්න

dorsiventral

1. පීෂ්ඨෝදර
2. පෘෂ්ඨෝදර

dorsolateral

පෘෂ්ඨීය-පාර්ශ්වික

dory

n. රන්වන් කුඩා මත්ස්‍යයෙක්

dos

1. ඩිස්ක මෙහෙයුම් පද්ධතිය
2. Law. දායාදය

dosage

1. Phy. පරිමාත්‍රාව
2. n. බේත් ප්‍රමාණය
3. මාත්‍රාව

dose

1. n. බෙභෙත් දෙන ප්‍රමාණය
2. n. බේත් වේල
3. Che. මාත්‍රය
4. n. මාත්‍රාව
5. vt. මාත්‍රාවක් දෙනවා
6. Soc. වඩිය
7. n. විරේචක බෙභෙත
8. විරේචක බෙහෙත

dosimeter

Phy. මාත්‍රාමානය

dossal

1. Aes. අල්තාර තිරය
2. සාලංකාර පීඨ ශීර්ෂය

dossier

n. ලියුම් මිටිය

dot

1. vt. තැන් තැන්වල යොදනවා
2. n. තිත
3. vt. තිත් ගහනවා
4. n. තිලකය
5. n. පුල්ලිය
6. n. බින්දුව
7. Bot. ලපය

dot matrix printer

Acc. තිත් න්‍යාස මුද්‍රකය

dot printer

Acc. තිත් මුද්‍රකය

dot product

Mat. තිත් ගුණිතය

dotage

1. n. ජරා වෛකල්‍යය
2. n. ප්‍රේමාතිශය

dotal

Law. දායාද

dotard

n. සිහිය මඳ මහල්ලා

dote

vt. සිහිය දුර්වලව සිටිනවා

doting

a. ස්නේහයෙන් මුළා වූ

dotted

1. a. තැන් තැන්වල පිහිටි
2. a. තිත් ගසන ලද

dotted line

1. Ele. තිත් ඉර
2. Art. තිත් රේඛාව

dotting

Art. කුඩු දැමීම