ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 775
door-frame
door-keeper
door-mat
door-sill
door-step
doorman
Aes. ද්වාරික
doormat
1. n. පා පිස්නාව
2. n. පාපිස්න
3. n. පාපිස්ස
doornail
dope
1. n. ආරංචි
2. ආරංව
3. Soc. මත්ද්රව්ය
4. n. මෝඩයා
5. n. රහස් තොරතුරු
6. vti. රහස් බෙභෙතක් දෙනවා
7. රහස් බෙහෙතක් දෙනවා
dopey
1. a. අඩ නින්දෙන්
2. a. අමන
3. a. මත් වූ
4. a. මෝඩ
dopilatory
doping
Phy. මාත්රණය
doppelganger
doppler effect
Ele. ඩොප්ලර් ආවරණය
dopy
1. a. අඩ නින්දෙන්
2. a. අමන
3. a. මත් වූ
4. a. මෝඩ
dorab
n. කටුවල්ලා
dordogne
Soc. දොර්ද්ඤ
doris
dormancy
1. අක්රියතාව
2. අක්රියභාවය
3. Bot. සුප්තතාව
dormant
1. a. අක්රිය
2. a. උදාසීන
3. a. ක්රියා විරහිත
4. Law. නිද්රාණ
5. a. නිදා සිටින
6. a. නිදිගත්
7. a. සැඟවුණු
8. Bot. සුප්ත
dormant account
1. Acc. අක්රීය ගිණුම
2. Eco. නිෂ්ක්රිය ගිණුම
dormer
n. පියසි කවුළුව
dormitory
1. n. නිදන ශාලාව
2. n. ශයනාගාරය
dormouse
1. n. මුළු ශ්රීතඍතුව තුළම නිදන ලොම් සහිත වල්ගයක් ඇති
2. මුළු ශීතසෘතුව තුළම නිදන ලොම් සහිත වල්ගයක් ඇති