උළුවස්ස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගොඩනැගිල්ලක දොරපළු සවි කරන රාමුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දොර රාමුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

door-frame