ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 774
donations
Acc. පරිත්යාග
donative
done
1. a. අවසාන වූ
2. a. කම්මුතු
3. a. කරන ලද
4. a. වංචිත
5. වංවත
6. a. සකස් කරන ලද
7. a. ස්ථිර
8. a. සිදු වූ
donee
1. ත්යාගලාභියා
2. Law. දානලාභියා
3. Soc. දානලාහියා
4. n. දීමනාව ලබන්නා
5. n. ප්රතිග්රාහකයා
doner
Soc. දානදායකයා
donga
1. එනම් හුණුගල් භූරූපය
2. Geo. ඩොංගාව
dongle
1. Inf. ඩොංගලය
2. n. පරිගණක මෘදුකාංග සුරැකුමට යොදන ඈඳියක්
donjon
donkey
donkey boiler
Civ. පිලා බොයිලේරුව
donkey engine
Civ. පිලා එන්ම
donkey pump
Civ. පිලා පොම්පය
donkey-boiler
donkey-engine
donkey-pump
donna
n. ළමාතැනී
donnish
1. a. ගුරුවරයකුගේ වැනි
2. a. නියත
donor
1. ත්යාගදායකයා / ත්යාගකරු
2. Law. දානදායකයා
3. n. දානපතියා
4. Phy. දායකය
5. Phy. දායකයා
6. n. දීමනාකාරයා
7. දායක
8. n. ප්රදායකයා
doodle
1. vi. කුරුටුගානවා
2. n. වගකට නැති තැනැත්තා
doodling
doom
1. n. ඉරණම
2. n. කරුමය
3. n. තීන්දුව
4. vt. දණ්ඩනයට තීන්දු කරනවා
5. n. දෛවය
6. n. මරණය
7. vt. වරදට පත් කරනවා
8. n. විනාශය
doomed
1. a. මරණයට නියම වූ
2. a. විපතට නියම වූ
doomsday
door
1. n. ඇතුල්වන මග
2. n. කපාටය
3. n. කවාටය
4. n. ද්වාරය
5. n. දොර
6. n. දොරටු
7. n. ප්රතිහාර
8. n. ප්රවේශනය
9. n. ප්රවේශය