පරිත්‍යාග

parityāga

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පරිනැමීම; ප්‍රදානය/ ඉවත් කිරීම/ වැළැක්වීම (සං. පරිත්‍යාග පා. පරිච්චාග)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පරිත්‍යාගය, දානය. (පි. 370)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. donations