ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 773

domesticity

1. n. ගෙදර පරිසරය
2. n. ගෙදරදොර පිළිබඳ ඇල්ම

domicile

1. Sta. නිත්‍ය පදිංචිය
2. නිත්‍ය පදිංවය
3. Soc. නිත්‍යවාසය
4. n. පදිංචිය
5. පදිංවය
6. Sta. වසතිය
7. n. වස්තිය

domiciled

1. a. පදිංචිකාරයකු සේ ලියා තැන්පත් වූ
2. පදිංවකාරයකු සේ ලියා තැන්පත් වූ

domiciliary

1. a. පදිංචිය පිළිබඳ වූ
2. පදිංවය පිළිබඳ වූ

dominance

1. Soc. ආධිපත්‍යය
2. n. ප්‍රධානත්වය
3. ප්‍රභුත්වය
4. Psy. ප්‍රමුඛතාව
5. Soc. ප්‍රාමුඛ්‍යය

dominant

1. a. අග්‍රස්ථ
2. Soc. අධිපති
3. Law. ආධිපත්‍යක
4. Law. පරවශන
5. a. ප්‍රධාන
6. a. ප්‍රබල
7. a.adj. ප්‍රමුඛ
8. n. ප්‍රමුඛ ප්‍රමුඛය
9. Bot. ප්‍රමුඛය
10. n. සංගීතයේ පංචමස්වරය

dominant gene

Sta. ප්‍රමුඛ ජානය

dominants

ප්‍රමුඛයෝ

dominate

1. vti. අභිභවනය කරනවා
2. vti. බලපවත්වනවා
3. vti. බලපානවා
4. vti. සැමටම ඉහලින් පවතිනවා
5. vti. සැමටම ඉහලින් පෙනෙනවා

domination

1. n. අධිපති බව
2. Soc. ආධිපත්‍යය
3. n. ප්‍රභූත්වය
4. Aes. ප්‍රමුඛත්වය

domineer

උඬඟු කමෙන් හා බලයෙන් යටපත් කරගෙන සි‍ටිනවා

domineering

1. a. උද්ධත
2. a. රොස් පරොස්

dominie

n. ස්කොට්ලන්තයේ පාසැල් ගුරුවරයා

dominigene

1. ඊශජානය
2. ඊශප්‍රවේණ්‍යණුව

dominion

1. n. ආධිපත්‍යය
2. Law. ඩොමිනියනය
3. n. ප්‍රභුත්වය
4. n. රාජ්‍යය
5. n. විතය

dominium

1. ආදිපත්‍යය
2. Law. ආධිපත්‍යතාව
3. ආධිපත්‍යය

domino

n. අවගුණ්ඨනය

dominoes

n. දාදු ක්‍රීඩා විශේෂයක්

dominus

Law. ආධිපත්‍යකයා

don

1. vt. පළඳිනවා
2. n. මුදලි
3. n. විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍යවරයා

don juan

1. n. සල්ලාලයා
2. n. ස්ත්‍රී දූෂකයා

donate

1. v. දන් දෙනවා
2. vt. පරිත්‍යාග කරනවා

donatio

1. Law. දානය
2. n. පරිත්‍යාගය
3. ප්‍රදානය

donation

1. Law. ත්‍යාගය
2. n. දානය
3. n. පරිත්‍යාගය
4. st. සම්ප්‍රදාන