දානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දීම; පරිත්‍යාගය (කම්පල අදහා කරන) දීමනාව.
2. (නීති.) නා. නීත්‍යනුකූලව කෙරෙන ප්‍රදානය.
3. නා. දීම පිණිස පිළියෙල කරන දෙය; දාන වස්තුව.
4. (අභි.) නා. (තමා සතු දැය) දීම් වශයෙන් උපදනා චේතනාව.
5. නා. සතර සංග්‍රහ වස්තුවෙන් එකක් වූ රාජ්‍ය උපායක් වශයෙන් කරන දීම හෝ පරිත්‍යාගය.
6. නා. බෙදීම; විභාගය.
7. නා. පවිත්‍රතාව; පාරිශුද්ධිය.
8. නා. ආරක්ෂාව; පාලනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alms
2. Law. donatio
3. n. donation
4. n. alms-giving