දුවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. දිවීමෙහි යෙදෙනවා; ධාවනය කරනවා.2. ක්රි. තෙලෙන් බදිනවා; තෙම්පරාදු කරනවා; සුවඳ කවනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vti. course2. vti. double3. vi. leg4. vti. runසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 857 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2028 ← දුවනය දුවන්තල →