විචිකිච්ඡා
vicikicchā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සැකය.
2. බුද්ධාදි අටතැනක් ගැන උපදනා සැකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සැකය; පඤ්ච නීවරණයන්ගෙන් එකක් (පා. විචිකිච්ඡා)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. අනිෂ්චය; සැකය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. විචිකිච්ඡාව, සැකය. (පි. 467)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. doubt
Digital Pāḷi Dictionary
- vicikicchā fem doubt; uncertainty; indecisiveness (about) [vi + cikiccha + ā]