සාංකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැකය ; විචිකිච්ඡාව ; කුකුස ; අනුමානය.
2. බලවත් සිත් තැවුල ; ශෝකි පාළු ගතිය.

1. නා. බලවත් සිත් තැවුල ; කණගාටුව.
2. සැකය ; කුකුස ; විචිකිච්ඡාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බලවත් සිත් තැවුල; කනගාටුව/ සැකය (සං. ශඞ්කා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. angst
2. n. anxiety
3. n. doubt
4. Aes. nostalgia