නිශ්ශංක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැකයෙන් තොර; නිසැක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැකයෙන් තොර; නිසැක (සං. නිඃශඞ්ක පා. නිස්සඞ්ක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. doubtless