දෑවැද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විවාහයේ දී මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාට ලැබෙන දේපළ; දායාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dower
2. n. dowery
3. n. dowry