සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1967
දෑ
දෑ වැද්දුම
Soc. naturalization
දෑකැත්ත
1. n. sickle
2. n. reaping hook
දෑකැත්තෙන් කපනවා
vt. scythe
දෑකැත්තෙන් කැපීම
n. swish
දෑකැති කුලයට අයත් කුරුල්ලෙක්
දෑකැති හැඩ
1. drepaniform
2. Bot. falcate
3. Bot. sickle-shaped
දෑකැතිහැඩ
Aes. falciform
දෑඟ
Sur. duplex
දෑත කැපෙන
adj. ambiguous
දෑත ම හුරුකම
දෑත මැස්ම
n. cross-stitch
දෑතකට තේරුම්ගත හැකි
a. oracular
දෑතට ඇතිරූ
n. cross-ply
දෑතහුරු
adj. ambidexterous
දෑතුර
1. a. in-between
2. n. interval
දෑතුර දෘශ්යතාව
Geo. intervisibility
දෑපන්න
Law. stores
දෑපන්න කුලිය
Law. storage
දෑමුසුව
දෑවාණ
දෑවාණගල
n. crystal
දෑවැද්ද
දෑවැද්ද දෙනවා
vt. portion