දෑතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දෙ + අතුර]
1. නා.ප්‍ර. (කාල සීමා) දෙකක අන්තරය.
2. (පාරිභා.) නා.ප්‍ර. යම්කිසි වස්තු දෙකක් අතර ඇති පරතරය.

නා. දෙකකට අතර; දෙකකට මැද; උභයාන්තරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. in-between
2. n. interval