ග්‍රන්ථනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගෙතීම; වෙළීම; ඇමිණීම; ගැටගැසීම.
2. නා. ශරීරයේ උඩු සමට යටින් පිහිටි සියුම් නාලිකා එක් වී සෑදෙන තන්තු කෙඳි.
3. නා. ග්‍රන්ථකරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙතීම; වෙළීම; ඇමිණීම/ පොත් ලිවීම (සං. ග්‍රන්‍ථන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. compilation
2. Law. draft