සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1444
ග්රන්ථ ප්රමාදය
n. corrigendum
ග්රන්ථ භීතිකාව
1. Oth. bibliophobia
2. bibliophobiac
ග්රන්ථ ලේඛනය
Soc. bibliography
ග්රන්ථ විචාරය
1. Oth. review
2. Oth. book review
ග්රන්ථ විවේචනය
Aes. book review
ග්රන්ථ සමාලෝචනය
Oth. book review
ග්රන්ථ ස්වරූප විස්තරය
Oth. collation
ග්රන්ථකය
Oth. booklet
ග්රන්ථකර්තෘ
ග්රන්ථචෞරයා
n. pirate
ග්රන්ථත්රිකය
n. trilogy
ග්රන්ථනකරු
Law. compiler
ග්රන්ථනය
1. Law. compilation
2. Law. draft
ග්රන්ථනය කරනවා
ග්රන්ථනාම පිටුව
Aes. title page
ග්රන්ථනාමමාලා සම්පාදක
ග්රන්ථනාමමාලාව
ග්රන්ථනාමාර්ධය
Aes. bastard title
ග්රන්ථනාමාවලිකරණය
Oth. bibliographize
ග්රන්ථනාමාවලිකාරක
Oth. bibliographer
ග්රන්ථනාමාවලිය
n. bibliography
ග්රන්ථනාමාවලී
adj. bibliographical