සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1445
ග්රන්ථනාශක
Aes. biblioclast
ග්රන්ථනාශය
Aes. biblioclasm
ග්රන්ථනිෂ්පාදනය
Oth. bibliogenesis
ග්රන්ථප්රියයා
n. bibliophile
ග්රන්ථභීතිකාව
Aes. bibliophobia
ග්රන්ථමාලාව
Oth. series
ග්රන්ථය
1. n. book
2. n. composition
3. n. knot
4. Law. treatise
5. n. volume
ග්රන්ථයක සංස්කරණය
n. redaction
ග්රන්ථලෝලියා
ග්රන්ථවිද්යාඥයා
Oth. bibliographer
ග්රන්ථවිද්යාව
Oth. bibliography
ග්රන්ථවිස්තරය
n. colophon
ග්රන්ථවේදය
Oth. bibliology
ග්රන්ථවේදී
Oth. bibliologist
ග්රන්ථසමාප්තියෙහි පෙනෙන වාක්යය
n. colophon
ග්රන්ථසූචිය
ග්රන්ථ්යාභ
adj. adenoid
ග්රන්ථ්යාභ ප්රදාහය
n. adenoids
ග්රන්ථාභිවාදනය
Aes. bibliolatry
ග්රන්ථාලංකරණය
Aes. vignette
ග්රන්ථාශ්ර චිකිත්සාව
ග්රන්ථි
n. knotty
ග්රන්ථි පිළිබඳ
a. glandular