ග්‍රන්ථි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගැට; ගැටලු.
2. නා. සත්ත්ව ශරිරයේ ස්වයංක්‍රීය සෛලවලින් නිර්මිත ගැට වැනි ඉන්ද්‍රිය විශේෂය; කුද්දටි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. knotty