සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 136
අදිශය
Mat. scalar
අදිශායනය
Mat. scaling
අදිසි
a. invisible
අදිසි ගනුදෙනු
Eco. invisibles
අදිසීලය
Law. ordination
අදීප්ත
අදීප්ත දැල්ල
අදීප්තත්වය
Aes. tenebrism
අදීප්තතාව
අදීප්තවාදය
Aes. tenebrism
අදීප්තවාදී චිත්රකලාව
අදීර්ඝ
අදීශ
අදුරු දෙය
n. blur
අදූරදර්ශී
අදූෂ්ය
1. a. incorruptible
2. inviolable
අදූෂිත
1. a. inviolate
2. a. uncorrupted
3. a. unpolluted
4. a. virgin
අදෘඩ
අදෘශ්ය
1. a. imperceptible
2. inapparent
3. a. invisible
4. a. unseen
අදෘශ්ය ගනුදෙනු
Eco. invisibles
අදෘශ්ය ශේෂය
1. Eco. invisible
2. Acc. invisible balance