සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 137
අදෘෂ්ටපූර්ව
a. unfamiliar
අදේව දෘෂ්ටිකයා
n. atheist
අදේව වාදය
Law. atheism
අදේවවාදය
n. atheism
අදේවවාදියා
n. atheist
අදේවවාදී
Law. atheistic
අදේශය
Bot. substitution
අදේශිත නොවූ
අදෛහික
1. extrasomatic
2. asomatic
අදෝනාව
1. lamentation
2. wail
අදෝභගය
අදෝෂ
අදෝෂාභියෝගකාරී
අධ:කණ්ඨික
adj. hypo-hyal
අධ:කණ්ඨිකය
n. hypo-hyal