අදෘශ්‍යමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොපෙනෙන; දෘශ්‍යමාන නොවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොපෙනෙන (සං. අ + දෘශ්‍යමාන පා. අදිස්සමාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. invisible
2. a. unseen