අදිසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොපෙනෙන; අදෘශ්‍ය; අදෘශ්‍යමාන; අදිස්.
2. වි. අහම්බෙන් සිදුවන; බලාපොරොත්තු නොවන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. invisible