අදීප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පැහැදිලි නැති; අපැහැදිලි; අඳුරු
2. වි. ආලෝකය නිකුත් නොකරන; දීප්තියක් නැති; අභාස්වර (=nonluminous).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

non-luminous