සරුප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වචන ; කතාබස්.
2. රහස ; විවෘත ලෙස කිව නොහැකි කරුණ.
3. තත්ත්වය ; ආකාරය.
4. නරක වචන ; ඇණුම් පද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. suitable