කැප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුදුසු; යෝග්‍ය; (විනයානුකූල ව පරිභෝගයට) ඔබින; සාරුප්‍ය.
නා.ප්‍ර. සුදුසු දෙය; යෝග්‍ය දේ; විනයානුකූල ව පරිභෝගයට සුදුසු දේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. appropriate
2. a. suitable