ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 569

conspirator

1. Law. කුමන්ත්‍රණකරු
2. n. කුමන්ත්‍රණකාරයා
3. n. ද්‍රෝහියා

conspiratorial

1. Law. කුමන්ත්‍රණ
2. Law. කුමන්ත්‍රණකාරී

conspire

1. vt. කුමන්ත්‍රණ කරනවා
2. v. කුමන්ත්‍රණය කරනවා
3. vt. ද්‍රෝහිකම් කරනවා

conspiring

1. කුමන්ත්‍රණ කරන
2. a. කුමන්ත්‍රණ පවත්වන
3. a. සහකාරීව ක්‍රියා කරන

constable

1. n. කොස්තාපල්
2. n. පොලිස් භටයා
3. n. පොලිස්භටයා
4. n. රාජපුරුෂයා

constabulary

n. පොලිස්භට පිරිස

constancy

1. n. දැඩි භක්තිය
2. n. ධෛර්යය
3. n. ධ්‍රැවත්වය
4. n. නිත්‍යතාව
5. n. නියත බව
6. Mng. නියතතාව
7. Bot. නියතිය
8. n. නිශ්චලතාව
9. n. ස්ථීර බව

constant

1. adj. අචල
2. a. අවිපරිත
3. a. නිත්‍ය
4. adj. නියත
5. නියතතාව
6. Soc. නියතය
7. නියතිය
8. a. වෙනස් නොවෙන
9. a. සතත
10. a. ස්ථායී
11. adj. ස්ථීර

constant of gravitation

Mat. ගුරුත්වාකර්ෂණ නියතය

constant of proportionality

Mat. සමානුපාතිකතා නියතය

constantan

1. Che. කොන්ස්ටන්ටන්
2. කොන්ස්ටන්ටන් (තඹ-නිකල් මිශ්‍රලෝහය)

constantly

1. adv. නිතර
2. adv. නිතිපතා
3. adv. නිරතරයෙන්

constants

1. Inf. නියත
2. නියතයෝ

constate

v. කියා පානවා

constative

Log. තථ්‍යසාක්ෂිමය

constellate

v. ඒකරාශි වෙනවා

constellation

1. n. තරුවැල
2. Soc. තාරක රාශිය
3. n. තාරකා මණ්ඩලය
4. n. නක්ෂත්‍ර මණ්ඩලය
5. n. නක්ෂත්‍රය
6. n. පිරිවර
7. Soc. සංතාරය
8. Psy. සම්මංජරිය

constellations

තාරකා මණ්ඩලය

consternate

v. බලාපොරොත්තු සුන්වෙනවා

consternation

1. n. චිත්තවික්ෂේපය
2. n. තැතිගැන්ම
3. n. භය
4. n. භීතිය
5. වත්තවික්ෂේපය
6. n. සංත්‍රාසය
7. n. සන්ත්‍රාසය

constipate

1. vt. බඩ වේලවනවා
2. v. බඩ වේළනවා
3. vt. මලබද්ධ කරනවා
4. v. මලබද්ධ වෙනවා

constipated

adj. මලබද්ධ වූ

constipation

1. n. බඩ වේළීම
2. Med. මල බද්ධය
3. n. මලබද්ධය

constituency

1. Law. ඡන්ද කොට්ඨාශය
2. n. ඡන්ද කොට්ඨාසය
3. n. ඡන්දදායක කොට්ඨාසය
4. n. ඡන්දදායකයා
5. n. නඩු හිමියා