ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 568

consolement

1. n. අස්වැසීම
2. n. සැනසීම

consoler

1. අස්වසන්නා
2. n. සනසන්නා
3. n. සහනදායකයා

consolidant

ස්ථිරකාරකය

consolidate

1. v. ඒකාබද්ධ කරනවා
2. vti. ඒකාබද්ධ වෙනවා
3. v. ගොනු කරනවා
4. v. තරකරනවා
5. v. තහවුරු කරනවා
6. vti. වඩාත් ශක්තිමත් කරනවා
7. vti. වඩාත් ශක්තිමත් වෙනවා
8. v. සම්පිණ්ඩනය කරනවා
9. vti. සම්බන්ධ කරනවා
10. Law. සහබද්ධ කරනවා

consolidated

1. adj. ඒකාබද්ධ
2. adj. තහවුරු කළ
3. adj. සම්පිණ්ඩිත

consolidation

1. n. ඒකාබද්ධ කිරීම
2. n. ඒකාබද්ධ වීම
3. Soc. තහවුරුකිරීම
4. n. වඩාත් ශක්තිමත් කිරීම
5. Civ. සංඝාටනය
6. n. සංස්ථාපනය
7. n. සංහතිය
8. n. සම්පිණ්ඩනය
9. n. සම්බන්ධය
10. Soc. සමේකනය
11. Mng. ස්ථාපනය

consolidative

1. adj. ඒකාබද්ධ
2. adj. සහනශ්‍රීලී
3. සහනශීලී

consols

1. n. ආණ්ඩුවේ සංස්ථාපිත ණය මුදල්
2. Mat. කොන්සොල්
3. Eco. කොන්සෝල්
4. පිළිනපත

consolute

Che. සංද්‍රාව්‍යය

consomme

1. පෑදි මස් සූපය
2. n. මස්වලින් තැනූ සූපය

consonance

1. n. අනුරූපතාව
2. n. අවිරුද්ධ
3. n. අවිරෝධය
4. n. ගැළපෙන
5. Psy. සංවාදය
6. n. සංවාදී
7. n. සංස්වනය
8. n. ස්වරසාදෘශ්‍යය

consonancy

1. අනුරූපතාව
2. Law. සංස්වනතාව

consonant

1. adj. අනුකූල
2. adj. අනුරූප
3. n. අල් අකුර
4. n. ගාත්‍රාක්ෂරය
5. adj. ගැළපෙන
6. n. බ්‍යඤ්ජනය
7. n. ව්‍යංජනාක්ෂරය
8. st. ව්‍යඤ්ජන
9. n. ව්‍යඤ්ජනාක්ෂරය
10. adj. සුදුසු
11. st. හල්
12. n. හල් අකුර
13. n. හසකුර

consonantal

1. a. වල්ලභ පුරුෂයා
2. a. ව්‍යංජනාක්ෂර සම්බන්ධී

consonants

Aes. ව්‍යංජනාක්ෂර

consort

1. n. අගමෙභෙසිය
2. අගමෙහෙසිය
3. n. වල්ලභ පුරුෂයා
4. n. වල්ලභ ස්ත්‍රී
5. n. වල්ලභ ස්ත්‍රීය
6. Law. වල්ලභයා
7. Law. වල්ලභාව
8. v. සහාය වෙනවා
9. v. හවුල් කරගන්නවා

consortium

1. Bot. එකට වාසය කිරිම
2. එකට වාසය කිරීම
3. Eco. එක්තැන්සමිය
4. n. බැංකු සමූහය
5. n. මූල්‍යායතන සමූහය
6. n. සහවාසය

conspectus

1. n. සමීක්ෂණය
2. n. සාර නිදර්ශනය
3. n. සාරනිදර්ශනය

conspicuity

n. පැහැදිලිව පෙනෙන බව

conspicuous

1. Law. කැපී පෙනෙන
2. adj. ප්‍රකට
3. a. ප්‍රකටව පෙනෙන
4. adj. ප්‍රමුඛ
5. adj. පැහැදිලි
6. adj. විශිෂ්ට

conspicuous consumption

Soc. උත්කර්ෂණ පරිභෝජනය

conspicuously

1. adv. ප්‍රකටව
2. adv. පැහැදිලිව

conspiracy

1. n. කුමන්ත්‍රණය
2. n. කූට උපක්‍රමය
3. n. ද්‍රෝහීකම

conspirant

adj. කුමන්ත්‍රණකාරී