සංස්ථාපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මනා කොට පිහිටුවීම ; සකස් කිරීම ; සංස්ථාගත කිරීම.
2. ව්‍යවස්ථාව ; ආණ්ඩු ක්‍රමය.
3. (පාරිභා.) සංවිධානය ; සෑදී තිබෙන ආකාරය.
4. (පාරිභා.) අනුයෝගය ; ගැළපිල්ල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මනා කොට පිහිටුවීම/ ව්‍යවස්ථාව/ සංවිධානය (සං. සංස්ථාපන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. arrangement
2. n. consolidation
3. n. constitution
4. n. establishment
5. n. foundation