ව්‍යඤ්ජන

vyañjana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රකට කරන ; පැහැදිලි කරන ; මැනවින් දක්වන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශබ්දය; අක්ෂරය; හල් අකුර/ නිමිත්ත; ලක්ෂණය/ ආහාර අනුභවයට ගන්නා අවුළුව වි. මැනවින් දක්වන; පැහැදිලි කරන (සං. ව්‍යඤ්ජන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අකුර; ලකුණ; වැඤ්ජනය; වේශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ස්ත්‍රී පුරුෂාදි නිමිති, ගාත්‍රාක්ෂර, ව්‍යඤ්ජනාක්ෂර, සූප = බ්‍යඤ්ජන, ලක්ෂණ, ලකුණු, පද. (පි. 485)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. consonant
2. st. curry
3. st. mark

Digital Pāḷi Dictionary