සංස්ථාපිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මනා සේ ව පිහිටුවන ලද ; ස්ථිර ව පිහිටි.
2. (පාරිභා.) විධිමත් සේ ව්යවස්ථානුකූල ව පිහිටුවන ලද ; නීතිගත කරන ලද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මනා සේ පිහිටුවන ලද/ නීතිගත කරන ලද (සං. සංස්ථාපිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. constituted
2. Law. corporate
3. a. established
4. Sta. incorporated