තානාපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රටක් නියෝජනය කිරීමට අනෙක් රටකට නිල වශයෙන් පත් කර යවනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ambassador
2. n. consul
3. a. diplomatic