තානාන්තරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තනතුර; පදවිය; නිලය; ඨානාන්තරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. position
2. n. post