ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 572

consult

1. v. අදහස් විමසනවා
2. v. උපදෙස් ගන්නවා
3. vti. උපදෙස් ලබාගන්නවා
4. Law. උපදෙස් විමසනවා
5. v. පොත් බලා කරුණු සොයනවා
6. vti. සලකනවා

consultancy

1. n. උපදේශක ධූරය
2. n. උපදේශක මණ්ඩලය

consultant

1. n. උපදෙස් දෙන වෛද්‍යවරයා
2. උපදෙස් දෙන වෛද්‍යුවරයා
3. n. උපදෙස් විමසන්නා
4. n. උපදේශක
5. Civ. උපදේශකයා
6. Mng. ප්‍රවීණෝපදේශක
7. විචාර්ය
8. Soc. සමූපදේශක

consultation

1. n. උපදෙස් ලබාගැනීම
2. n. උපදෙස් සාකච්ඡාව
3. n. තොරතුරු විමසීම
4. n. මන්ත්‍රණය
5. Soc. සමූපදේශය

consultative

adj. උපදේශක

consultee

1. උපදෙස් පතන්නා
2. n. උපදෙස් ලබාගන්නා

consulter

n. උපදේශක

consulting

adj. උපදෙස් දෙන

consultory

adj. උපදෙස් දෙන

consumable

1. Law. පරිභෝජනීය
2. adj. පරිභෝජ්‍ය
3. adj. පාරිභෝගික
4. n. පාරිභෝගික භාණ්ඩය

consume

1. vti. ක්ෂය වෙනවා
2. vti. කාදමනවා
3. vti. ගත කරනවා
4. vti. ගත වෙනවා
5. vti. දැවී නවා
6. Law. පරිභෝජනය කරනවා
7. v. පරිභෝජනයට ගන්නවා
8. v. වළඳිනවා
9. vti. විනාශ කරනවා
10. Med. සංක්ෂයණය

consumed

1. a. ආවිෂ්ට
2. a. ඇවිළගත්
3. a. ක්ෂය වූ
4. a. විනාශ වූ

consumer

1. n. ද්‍රව්‍ය පාවිච්චි කරන්නා
2. ද්‍රව්‍ය පාවිච්ව කරන්නා
3. පරිභෝගිකයා
4. Acc. පරිභෝජක
5. n. පරිභෝජකයා
6. n. ප්‍රයෝජන ගන්නා
7. n. පාරිභෝගිකයා
8. n. විනාශ කරන්නා

consumer credit

1. Eco. පරිභෝජක ණය
2. Eco. පාරිභෝගික ණය

consumer durables

1. Acc. කල් පවතින පරිභෝජක භාණ්ඩ
2. Eco. කල්පවතික පරිභෝජක භාණ්ඩ

consumer goods

1. Eco. පරිභෝජක භාණ්ඩ
2. Soc. පාරිභෝගික භාණ්ඩ

consumer price index

1. Sta. පරිභෝජක මිල දර්ශකය
2. Eco. පරිභෝජන මිල දර්ශකය
3. Acc. පාරිභෝගික මිල දර්ශකය

consumer research

Mng. පාරිභෝගික පර්යේෂණය

consumerism

1. පරිභෝගිත්වය
2. n. පරිභෝජන ද්‍රව්‍ය ගැන අනිසි ලෙස සිත යෙදවීම හා රැස්කිරීම
3. පාරිභෝගිකතා වාදය
4. පාරිභෝගිකවාදය
5. n. පාරිභෝජක අයිතීන් ආරක්ෂා කිරීම

consumers

1. පරිභෝජකයෝ
2. පාරිභෝගිකයෝ

consuming

1. a. ගෙවන
2. a. දවන
3. adj. පරිභෝජනය කරන
4. a. විනාශක

consummate

1. a. උත්කෘෂ්ට
2. adj. පරිපූර්ණ
3. v. පරිපූර්ණ කරනවා
4. vt. පරිසමාප්තියට පමුණුවනවා
5. adj. ප්‍රවීණ
6. Law. පිරිපුන් කරනවා
7. a. සම්පූර්ණ

consummated

පරිපූර්ණ කළ

consummately

1. නිර්දෝෂීව
2. adv. පරිපූර්ණව
3. සම්පූර්ණයෙන්ම