ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 573
consummation
1. n. අවසානය
2. n. උත්කර්ෂය
3. n. නිෂ්පත්තිය
4. n. පරිපූර්ණ කිරීම
5. n. පරිපූර්ණතාව
6. n. පරිසමාප්තිය
7. n. සිද්ධිය
consumpt
consumption
1. n. ක්ෂය රෝගය
2. n. ක්ෂය වීම
3. n. ක්ෂයරෝගය
4. n. ගෙවී යාම
5. n. නාස්ති කිරීම
6. Sta. පරික්ෂය
7. n. පරිභෝග කිරීම
8. n. පරිභෝගය
9. n. පරිභෝජනය
10. n. පරිභෝහය
11. n. ප්රයෝජනයට ගැනීම
12. n. වලඤ්ජනය
13. Med. සංක්ෂය
consumptive
1. adj. ක්ෂය රෝගී
2. adj. ක්ෂය වන
3. a. ක්ෂයරෝගය වැළඳුණු
4. n. ක්ෂයරෝගියා
5. a. ක්ෂයවන
6. a. වැළඳුණු
contabescence
1. Bot. පුමංග රෝධනය
2. පුමංගරෝධනය
contact
1. n. ආශ්රය
2. v. ආශ්රය කරනවා
3. Civ. ගැටුම
4. v. ගෑවෙනවා
5. n. ඝටනය
6. Soc. පහස
7. n. ඵොට්ඨබ්බ
8. n. මුණගැසීම
9. සංස්පර්ශය
10. Soc. සම්පර්කය
11. n. සම්බන්ධය
12. st. ස්පර්ශ
13. vt. ස්පර්ශ කරනවා
14. v. ස්පර්ශ වෙනවා
15. n. ස්පර්ශය
16. n. ස්පර්ශස්ථානය
17. v. හමු වෙනවා
contact lens
n. ස්පර්ශ කාච
contact print
Civ. ස්පර්ශ මුද්රිතය
contact-breaker
contactable
1. adj. සම්බන්ධ විය හැකි
2. සන්නිවේදනය කළ හැකි
3. adj. ස්පර්ශ
4. adj. ස්පර්ශ වන
contactor
1. විදුලි පරිපථයක් තුළ විද්යුතය ගැලීම පාලනය කරන උපකරණයක්
2. Ele. ස්පර්ශත්රිය
contactual
adj. ස්පර්ශ වන
contagion
1. n. නරක ආශ්රය
2. n. වසංගතය
3. Psy. සංස්පර්ශක
4. Soc. සංස්පර්ශනය
5. Law. සංස්පර්ෂණය
6. n. ස්පර්ශයෙන් ලෙඩ බෝවීම
contagious
1. adj. බෝ වන
2. Sta. යාබද
3. Soc. සංස්පර්ශක
4. Law. සංස්පර්ෂක
5. adj. ස්පර්ශයෙන් බෝ වෙන
6. a. ස්පර්ශයෙන් බෝවෙන
contagious disease
1. Law. සංස්පර්ෂක රෝගය
2. n. ස්පර්ශජ රෝගය
contain
1. v. අඩංගු වෙනවා
2. vt. අඩංගුව තිබෙනවා
3. vt. අල්ලනවා
4. v. ඇතුළත් වෙනවා
5. vt. ඉවසනවා
6. vt. උසුලනවා
7. vt. දරනවා
8. vt. දරා සිටිනවා
9. v. මැඩපවත්වනවා
10. vt. සීමා කරනවා
containable
1. අඩංගු කළ හැකි
2. adj. අඩංගු වන
3. adj. ඇතුළත් වන
4. ඇතුළත් විය හැකි
5. adj. මැඩපැවැත්විය හැකි
contained
container
1. Acc. කන්ටේනරය
2. කොරහ
3. n. බඩුපෙට්ටිය
4. n. බඳුන
5. n. භාජනය
containerise
1. v. බහාලු වල දමනවා
2. vt. බහාලුවල අසුරා ප්රවාහනය කරනවා
3. v. බහාලුවල දමනවා
containerization
1. n. කන්ටේනර් ප්රවාහනය
2. බහාලූවල දැමීම
containerize
containment
1. n. ඉවසීම
2. n. ඉසිලීම
3. n. දරා සිටීම
4. n. විරුද්ධ රටකට දියුණු වන්නට ඉඩ නොදීම
5. n. සීමා කිරීම
contaminable
1. adj. කෙලෙසිය හැකි
2. adj. දූෂණය විය හැකි