ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 574
contaminant
1. Phy. අපවිත්ර කාරකය
2. අපවිත්රකාරකය
3. Phy. දූෂකය
4. n. දූෂණය
5. n. මිශ්රණය
contaminate
1. Law. ආපාවනය කරනවා
2. v. කිලිටි කරනවා
3. v. කෙලෙසනවා
4. v. දූෂණය කරනවා
5. දූෂණය වෙනවා
contaminated
a. සකලංක
contamination
1. අපවිත්ර වීම
2. අපවිත්රකරණය
3. අපවිත්රණය
4. Phy. අපවිත්රනය
5. Law. ආපාවනය
6. n. කලවම
7. n. කෙලෙසීම
8. Soc. කෙළෙසීම
9. n. දූෂණය
10. දූෂිතකරණය
contaminative
contango
1. Acc. පියවුම් පමාව
2. Eco. පියෙවුම් පමාව
conte
1. කථා පිංච
2. Aes. කථාව
3. Aes. කොංටේ රටහුණු
contemn
1. vt. අවමන් කොට සිතනවා
2. v. ගරහනවා
3. Soc. තිරස්කාර කරනවා
4. v. භෙළා දකිනවා
5. හෙළා දකිනවා
contemplate
1. v. අදහස් කරනවා
2. vt. අරමුණු කරනවා
3. vt. අවලෝකනය කරනවා
4. v. කල්පනා කරනවා
5. vt. කල්පනා කොට බලනවා
6. v. භාවනා කරනවා
7. vt. මෙනෙහි කරනවා
8. vt. සිතින් විමසනවා
contemplated
1. කල්පනා කර බැලූ
2. a. ප්රකල්පිත
3. සිත යොමු කළ
contemplating
1. කල්පනා කර බලන
2. a. පස්විකා
3. බලාපොරොත්තු වන
4. සිත යොමු කරන
contemplation
1. n. අධිචිත්තය
2. අධිවත්තය
3. n. අවලෝකනය
4. Soc. උපනිධ්යානය
5. Log. උපිධ්යානය
6. n. ඒකාග්රතාව
7. n. කල්පනා කොට බැලීම
8. n. කල්පනාව
9. n. ධ්යානය
10. n. ප්රකල්පනය
11. n. භාවනාව
12. n. මනසිකාරය
13. Log. සමපේක්ෂණය
14. n. සමාධිය
contemplative
1. adj. අදහස් කරන
2. adj. කල්පනා කරන
3. a. කල්පනාවෙහි නිරත
4. a. චින්තාපර
5. a. ධ්යානශ්රීලී
6. ධ්යානශීලී
7. වන්තාපර
contemporaneity
1. n. සමකාලය
2. n. සමකාලයට අයත් බව
contemporaneous
1. a. සමකාලයට අයත්
2. adj. සමකාලීන
contemporary
1. Aes. අද්යතන
2. Soc. අද්යස්තන
3. අද්යුතන
4. අද්යුස්තන
5. a. නූතන
6. a. වර්තමාන
7. a. සමකාලික
8. n. සමකාලිකයා
9. adj. සමකාලීන
10. සමකාලීන / සමකානීනයා
11. n. සමකාලීනයා
12. n. සමවයස්යයා
contemporizing
contempt
1. n. අගෞරවය
2. n. අනාදරය
3. n. අපහාසය
4. n. අවඥාව
5. n. අවමන්
6. n. අවමානය
7. n. ඔළුගෙඩිය
8. n. ගරහ
9. n. නිග්රහය
10. n. නින්දාව
11. n. පිළිකුල
12. n. මදිපුංචිකම
13. n. සිනහව
14. n. හෑල්ලුව
contempt of court
1. Law. උසාවියට අපහාස කරනවා
2. Law. උසාවියට අවඥා කරනවා
contemptible
1. adj. අපහාසාත්මක
2. Soc. අවඥාත්මක
3. adj. තුච්ඡ
4. adj. නින්දිත
5. adj. නීච
6. Soc. පිළිකුල් සහගත
7. a. වැදගැන්මකට නැති
contemptuous
1. Law. අපහාසාත්මක
2. adj. අවඥා සහගත
3. a. අවමන් කරන
4. adj. අවමාන
5. a. උදාරම්
6. adj. සාවඥ
contemptuously
1. adv. අවමානයෙන්
2. adv. නින්දිත ලෙස
3. adv. සාවඥව
contend
1. n. තරග කරනවා
2. vti. තරඟ කරනවා
3. n. තරයේ කියා සිටිනවා
4. vti. පොර කනවා
5. n. වාද කරනවා
6. vti. විවාද කරනවා
7. n. සටන් වදිනවා
8. Soc. සාතෘෂ්ට