සංක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. 1. ගෙවී යෑම ; ක්ෂය වීම ; සමාහරණය.
2. ක්ෂය වීමේ රෝගය ; ක්ෂය රෝගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෙවී යෑම; ක්ෂය වීම (සං. සංක්‍ෂය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. consumption